Wednesday, October 14, 2020

ඔබට සිහිවන තැනැත්තියමයී ඒ්


කාන්තාව වූ කලී සමාජයෙන් ගරු බුහුමන් ලබන තැනැත්තියක් විය යුතුය. එයට උගත් ද නූගත් ද යන්න  අදාල නැත. මා එසේ පවසන්නට මූලික හේතුව උගත් නූගත් දෙපිරිසම තුල සුදු කළු චරිත ජීවත් වන බැවිනි. සමහරක් කාන්තාවන් වැඩි වශයෙන් කරනු ලබන්නේ කේලම් කීම, කේලම් ඇසීම, කේලම් පැතිරිම වැනි අයහපත් කාර්යයන් ය. එයින් තමන්ගේ මෙන්ම අන් අයගේ ද ජීවිතවලට හානි පමුණුවනු ලබයි. සමාජය තුල අර්බුදකාරී  තත්ත්වයන් නිර්මාණය කරනු ලබයි. එවැනි කාන්තාවන් ඇසුරු කිරීම පවා ඉතා භයානකය. එම නිසා  ඔබත් සමාජයෙන් ගැරහුම් ලබන කාන්තාවක් නොවන්න. එය සැමටම යහපතකී.

ගමකී එය මැදවච්චියේ

කටකි එය

වෙල වක්කඩේ

නිමක් නැති

ඇගේ පදූපා

ගිනි තියයි

ගම හැම තැනේ

රෙදි හැට්ට පටලන්

තැන තැනට යයී

එයයී ඇගේ

සැනසුම අනේ!

රණ්ඩු සරුවල්

ඉවරයක් නැත

පවුල් තුල

සැමදා වගේ

අවුළුවා හැමතැනම

ඇය යයී

පෝයට පන්සල

වටේ

ඉතින් කුමටද

තවත් උපමා

ඇය ගැනයි මේ

පැවසුවේ

 

පද නිර්මාණය-මුදිති මේනකා

 


39 comments:

  1. Ow matath kenek mathak unaa.. Ee wage ayagen aath wela Inna tharamata Hondai..Oyage nirmanaya sarthakai mudi... 😊😊😊

    ReplyDelete
  2. නියමයි නියමයි 👌 💓

    ReplyDelete
  3. OBAGE NIRMANAYA MA ETHA EHALIN AGAYA KAMI.Ubada kelan kimen.Katakatha kimen welaki.Jiwath wanna.

    ReplyDelete
  4. OBAGE NIRMANAYA MA ETHA EHALIN AGAYA KAMI.Ubada kelan kimen.Katakatha kimen welaki.Jiwath wanna.

    ReplyDelete
  5. Ya this is true story in this country.
    well done mudithi.. Good Luck

    ReplyDelete
  6. ගැහැනිය සැමවිට ගරුකල යුතුයැයි මම අදහන්නනේ නැත.ගැහැනියට පමනක් නොව පිරිමියාටද ඒ ගරුත්වය එලෙසින්ම ලැබිය යුතුය.සමස්තයක් ලෙස එකිනෙකා එකිකොට ගරු කල යුතුය.ගරුත්වය සිගා කෑම කාන්තාවකට තරම් නොවේ.

    ReplyDelete
    Replies
    1. එය ඔබ දරන මතයක් විය හැකිය. කාන්තාවක් ගරුත්වය කිසි දිනක සිගා කෑම උචිත නොවේ.. නමුත් තමන් සතු ගරුත්වය ආරක්ෂා කර ගත යුතු ය...

      Delete

  දුශ්ට මිනිසා ඔහු නමින් මගේ තාත්තා   දැනුම් තේරුම් ඇති කලක පටන් අපට හුඟක් ඈතින් ඉඳ අම්මත් අපිත් තනිකර ගියේ ඔබ තැන තැන මගේ අම්මා දුක් වි...