දස මාසයක් කුස තුළ නුඹ ඉද්දි පුතේ
හොද නොහොද කෑම කෑවෙ මං ඉතා භයෙන්
මා කන බත් කටක් කටක් ගානේ
කුස තුල සිටින නුඹ නීරෝගී ව ඉපදේවා
යැයි මා පතනවා හැම වෙලේ
බිහි වු නුඹ බඩ ගා දණ ගාන විට
සුළගිල්ලේ එල්ලී නුඹ පියමැන්නේ මගේ පන
ටික ටික ලොකු වී අම්මගේ රන් කද
දැනුනා ආඩම්බරේ මගේ පුතා ගැන
මව්කිරිවලට සිප් කිරි ටික එකතු වුනා
මගේ පුතා 1වසරට ඇතුල් වුනා
O/L , A/L හොදටත් පාස් වුනා
අනේ! රත්තරං රැකියාවකුත් කලා
දින සති මාස කාලය ගෙවී ගියා
මගේ පුතා එක පාරට වෙනස් වුනා
පන කෙන්දට අම්මව එපා වුනා
අනේ දෙවියනේ මගේ පුතා මත් රකුසා වුනා
යාළුවෝ ටික ගැන්සි පිටින් එකතු වෙලා
වරෙන් මචං කියා පුතු එක්කගෙන ගියා
අම්මගේ කීම නො අසා මගේ පුතා ගියා
ICE බිබී මගේ පුතා නරක් වුනා
ගෙදර ඇවිත් බල්බ් එකක් ගලවගෙන
එක කඩා මත් කුඩු එකට දමාගෙන
මුල්ලට වී එකත් උරාගෙන
අහෝ දෙවියනේ මගේ පුතා ජීවිතේ වරද්දගෙන
බලන් ඉද්දි ඇට මස ලේ දියව ගියා
මගේ පුතා ටික ටික ලෙඩ කදක් වුනා
අනේ බලන්න බෑ පුතු දිරා ගියා
මටත් නොකියා මගේ පන මා දමා ගියා
හෙන ගහනවා දරුවන්ට මත්කුඩු පොවන උන්ට
සාප දෙනවා එවා ගෙනත් විකුණන උන්ට
මගේ පුතා මෙන් තව පුත්වරු ඉන්න උන්ට
දැනෙන් නැද්ද මේ දුක මට මෙන් උන්ට
හොයපන් පුතේ දුක්විද රුපියල වුවද
එපා ගින්දරක් දෙන්නට වෙන උන්ට
සාප වෙනවා සත්තයි දවසක විකුණන උන්ට
මේ මහා පොළොවත් ගිනි තියයී දවසක උන්ව
පද නිර්මාණය - මුදිති මේනකා
Sunday, October 11, 2020
දරා ගැනීම නම් මෙයම වේ....
Subscribe to:
Post Comments (Atom)
දුශ්ට මිනිසා ඔහු නමින් මගේ තාත්තා දැනුම් තේරුම් ඇති කලක පටන් අපට හුඟක් ඈතින් ඉඳ අම්මත් අපිත් තනිකර ගියේ ඔබ තැන තැන මගේ අම්මා දුක් වි...
-
ඔබට සිහිවන තැනැත්තියමයී ඒ් කාන්තාව වූ කලී සමාජයෙන් ගරු බුහුමන් ලබන තැනැත්තියක් විය යුතුය . එයට උගත් ද නූගත් ද යන්න අදාල නැත . මා එසේ පවසන...
-
ආ දරය වචන සතරකී බැදීම් ගොන්නකී විටෙක සතුටකී තවත් විටෙක මහා දුක් කන්දරාවකී මියෙන නොමියෙන දහසක් හදවත් තුල නැගෙන බැස යන මතක...
-
දුශ්ට මිනිසා ඔහු නමින් මගේ තාත්තා දැනුම් තේරුම් ඇති කලක පටන් අපට හුඟක් ඈතින් ඉඳ අම්මත් අපිත් තනිකර ගියේ ඔබ තැන තැන මගේ අම්මා දුක් වි...

❤️✌️
ReplyDeleteGives a very valuable idea, an understanding of life...best and lack..😍
ReplyDeletethanks...❤️❤️
Deleteඅම්මා
ReplyDeleteGood job
ReplyDeleteඅර්ථවත් පැදි පෙලක්💛
ReplyDeleteThanks..❤️
Deleteදරා ගැනීමේ උල්පත " අම්මා" ❤️
ReplyDeleteහොඳ අදහසක් 👌
ReplyDeleteGreat one😍
ReplyDeleteGood job🖤
ReplyDeleteLassanai mudi❤️
ReplyDeleteලස්සනයි ❤️
ReplyDeleteElamha❤🤘
ReplyDeleteNice 😘😍
ReplyDelete👍👌
ReplyDeleteMruuu
ReplyDelete♥️♥️
ReplyDeleteඅම්මාවරු ❤️❤️ harima lassnai
ReplyDelete❤❤❤
ReplyDeleteGood job nanga ❤️❤️🖤
ReplyDeleteGood job ❤❤
ReplyDelete👍 laslassn
ReplyDelete👍☺️ ලස්සන අදහසක්
ReplyDeleteTo be a Good Child is not easy.. and this is a big problem in this would. So You are touched the painful souls. Very Good mudithi. Well said . I like your righting style. Keep it up. Good luck.
ReplyDelete❤️😍
ReplyDelete♥️♥️♥️♥️♥️♥️
ReplyDelete😍😍😍
ReplyDelete💪💪
ReplyDeleteඑලම 😍😍
ReplyDelete😍
ReplyDelete👍
ReplyDelete😍
ReplyDelete😍
ReplyDelete❤️❤️
ReplyDelete💖💖💖💖💖💖💖🙏🙏
ReplyDelete💖💖💖💖
ReplyDelete