ඇය.....
ආවේණිකයි
ඇගේ ලස්සන ඇයට
නැත කිසිවෙක් ව
ඇය
අනුකරණය කොට
රැල්ලට යාම
පසෙකින් ලා
ඇගේ තනි මතය මත
සිටිමින් ගමන
යයි ඇගේ
මාවත එළිපෙහෙළි
කොට
පැමිණෙන දුක්
සියල්ල
නී රසයි කියා
ලතැවුල් නොවෙයි
ඇය
කිසි දින සොවින්
බලා
තරඟයක් ද නොමැති ව
තවකෙක් හට උදව්
වෙලා
ඇගේ අරමුණ කරා ඇය යයි
සැගවුණ අඳුර මකා
පද නිර්මාණය-
මුදිති මේනකා

Nice😍
ReplyDeletewow Great 🔥
ReplyDeletelassanai..
ReplyDeleteGreat👌❤️
ReplyDelete👍👍
ReplyDelete💕💕💕😊😊
ReplyDelete♥️🤟
ReplyDeleteEka lssnai😍
ReplyDeleteLassani👉💜️💜️
ReplyDelete💛👌🤘
ReplyDelete❤❤
ReplyDelete👍❤️
ReplyDelete👍👍
ReplyDeleteThis is awesome.. Good Luck mudithi
ReplyDeleteBeautiful
ReplyDeleteBest
ReplyDeleteGood Article..
ReplyDelete❤️❤️
ReplyDelete