Monday, October 12, 2020

නැවත එලොවට ම  යමී......

බොහෝ අරගල මැදද දී  වුව

ගොඞනැගූ මේ සිහල  උරුමය

මන්ද මේ ලෙස අරාජික වී

අහෝ! මෙතරම් දුකක් නෑ තව

 

එලොව සිට මා පැමිණියේ අද

සොයා බැලුමට මේ විපත්තිය

අතීතයේ අපේ මුතුන් මිත්තන්

හෙළු රුධිරය තරම්වත් වටින

තේජවන්ත බවක් මෙහි නොමැත                     

 

මහා සංස්කෘතියකට මුවා වී

කරන්නේ ම මුන් තුප්පහී වැඩ

කතා වන්නෙ ම නීතියට වැඩ

මේ පුරාජේරු නම් එලොවෙවත් නැත

 

මේ මහත් වූ ඛේදවාචකයේ

ඉතුරු වන්නට කිසිවක් නැත

ගොඩනැගූ මේ මහා උරුමයන්

නැත දකින්නට ඉදිරියටත්

අහෝ! සැපයකී එලොව නම් මට

නැවත නොඑන්නෙමී මෙලොවට නම් 


පද නිර්මාණය- මුදිති මේනකා

24 comments:

  1. අපෙන් එකෙකි😍🇱🇰

    ReplyDelete
  2. නිල් රතු කොල ඉර හද යට
    ජය කාාල්හ නගන තෙක්
    ඇය දුශනය වනු අත.

    ReplyDelete
  3. Well done mudithi.. keep it up and Good Luck

    ReplyDelete
  4. Godak hoda nirmanayak.
    Best of luck Mudithi.

    ReplyDelete
  5. Godak hoda nirmanayak.
    Best of luck Mudithi.

    ReplyDelete
  6. සිතන්නට යමක්👍

    ReplyDelete
  7. අනගි නිර්මාණයක් ..සිතන්නට යමක් සැමට

    ReplyDelete

  දුශ්ට මිනිසා ඔහු නමින් මගේ තාත්තා   දැනුම් තේරුම් ඇති කලක පටන් අපට හුඟක් ඈතින් ඉඳ අම්මත් අපිත් තනිකර ගියේ ඔබ තැන තැන මගේ අම්මා දුක් වි...