නැවත එලොවට ම යමී......
බොහෝ අරගල මැදද
දී වුව
ගොඞනැගූ මේ සිහල
උරුමය
මන්ද මේ ලෙස
අරාජික වී
අහෝ! මෙතරම්
දුකක් නෑ තව
එලොව සිට මා
පැමිණියේ අද
සොයා බැලුමට මේ
විපත්තිය
අතීතයේ අපේ
මුතුන් මිත්තන්
හෙළු රුධිරය
තරම්වත් වටින
තේජවන්ත බවක් මෙහි
නොමැත
මහා සංස්කෘතියකට මුවා වී
කරන්නේ ම
මුන් තුප්පහී වැඩ
කතා වන්නෙ
ම නීතියට වැඩ
මේ පුරාජේරු
නම් එලොවෙවත් නැත
මේ මහත්
වූ ඛේදවාචකයේ
ඉතුරු
වන්නට කිසිවක් නැත
ගොඩනැගූ මේ
මහා උරුමයන්
නැත දකින්නට ඉදිරියටත්
අහෝ! සැපයකී එලොව නම් මට
නැවත නොඑන්නෙමී
මෙලොවට නම්
පද නිර්මාණය-
මුදිති මේනකා

🖤🖤
ReplyDelete❤❤
ReplyDeleteGreat article 👍
ReplyDelete😍😍
ReplyDeleteඅපෙන් එකෙකි😍🇱🇰
ReplyDeleteනිල් රතු කොල ඉර හද යට
ReplyDeleteජය කාාල්හ නගන තෙක්
ඇය දුශනය වනු අත.
කවිකාරි
ReplyDelete👍👌
ReplyDelete✋😌
ReplyDeleteBrilliant
ReplyDeleteGood
ReplyDeleteNiyamai..
ReplyDeleteLassanai
ReplyDelete❤️❤️
ReplyDeleteWell done mudithi.. keep it up and Good Luck
ReplyDelete🤘👌😍💛
ReplyDeleteGodak hoda nirmanayak.
ReplyDeleteBest of luck Mudithi.
Godak hoda nirmanayak.
ReplyDeleteBest of luck Mudithi.
සිතන්නට යමක්👍
ReplyDeleteඅනගි නිර්මාණයක් ..සිතන්නට යමක් සැමට
ReplyDeletelassanai
ReplyDelete🖤❤️
ReplyDelete❤️❤️
ReplyDelete👌👌👌👌
ReplyDelete