Thursday, May 6, 2021

 


තරමං වූ ජීවිතය

 


තරමං වූ ජීවිතය

 

හොයන හොයන විට

ජීවිතය

ලැබුනේ මගදී නැවතුන

පිළිතුරක්

හරී හැටී නොදැන හිටීයත්

අහුවුනේ මමමයී නැවතත්

ආදරය

නම් වූ දෙව්ලොව

සිරගෙයක් බව වැටහුණත්

දැන දැන ම එයට පියනගන්නේ

මට ම වැදුන එය සාපයක්

කෙසේ මිදෙන්න ද

සොය සොයා ගිය මග

නැවත හමු වුණා

පිළිතුරක්

එය නම් කාටත් පොදු ධර්මයක්

සියලු දේ අනිත්‍යක්

බව සැලවෙන එය

ලොවක් අදහන ආගමක්

 

පද නිර්මාණය - මුදිති මේනකා

 

6 comments:

  1. නැවතුම් නැතුව උන්
    හැල්මේ දුවන අගනුන්
    හති දමන පිරිමින්
    පැටලී විදවතී
    නොදැන මේ පීවිතය
    සසරේ
    එකක් පමණැයි නැවතුම්..

    ReplyDelete

  දුශ්ට මිනිසා ඔහු නමින් මගේ තාත්තා   දැනුම් තේරුම් ඇති කලක පටන් අපට හුඟක් ඈතින් ඉඳ අම්මත් අපිත් තනිකර ගියේ ඔබ තැන තැන මගේ අම්මා දුක් වි...